හෙට දිස්ත්‍රික්ක කිහිපයකට පැය 10 ක කාලයක් ඇඳිරි නීතිය ඉවත් කෙරේ.

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට හැර සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය හෙට පැය 10 ක කාලයක් සඳහා තාවකාලිකව ලිහිල් කෙරෙනවා. එලෙස …

මෙම මාසය අවසන් සතියේදී මෙරට කොරෝනා රෝගීන්ට වෙන දේ ගැන GMOA අනාවැකියක්.

මෙම අවස්ථාවේදී උග්‍ර ප්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම අවස්ථාවේදි ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාධිතයන් 2500 ක පමණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා. …

NEWS JUST IN: කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළට.

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් රෝගින් 02 ක්‌ කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි. …